2 weeks ago Tags #ceylonwire “පළවෙනි අවුරුද්දේ අධ්‍යාපනයට සීයට 6ක් වෙන්කරනවා කියලා අපි කිව්වේ නෑ” – අගමැතිනිය කියයි(වීඩියෝ) රජය සිය පාලනයේ පළමු වසරේදී අධ්‍යාපන අංශය වෙනුවෙන් 06% ක් වෙන්කරන බව පැවසූ බවට එල්ල වන චෝදනා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
3 months ago Tags #ceylonwire ජනපති පළාත් – දිස්ත්‍රික් ලොක්කෝ මුණගැහෙයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර
4 months ago Tags #ceylonwire ලංකාවේ ගෙවල්වලින් බාගෙන් බාගයකම හරියට කන්න නැහැලු ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ආහාර අනාරක්ෂිත තත්ත්වය හමුවේ මෙරට කුටුම්භවලින් අඩකට වඩා ආහාර මඟ හැරීම, අඩු මනාපයක් ඇති ආහාර
5 months ago Tags #‘අර්ථ’ ළමා නිවාසවල සිටින සහ වීදි දරුවන් වෙනුවෙන් ‘අර්ථ’ බැංකු ගිණුම් ඇරඹේ පරිවාස භාරයේ, ළමා නිවාසවල සිටින සහ වීදි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් ‘අර්ථ’ නමින් නව බැංකු ගිණුම් පද්ධතියක් හඳුන්වා
12 months ago Tags #ceylonwire ඡන්දෙට එනවා නම් අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න ඕනෑ – මැකො නීතියක් ගෙනෙයිද? මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සහ වෙනත් සුදුසුකම් ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස්කරන ලෙස එම කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත්ව
1 year ago Tags #ceylonwire හරිනි – අධ්‍යාපන / විජිත – විදේශ කටයුතු,විදේශ රැකියා,සංචාරක / චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන / හර්ෂණ නානායක්කාර – අධිකරණ අගමැතිනි හරිනි අමරසුරිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නාය. විජිත හේරත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ
1 year ago Tags #ceylonwire පරණ නරක වැඩ ඔයාලා කරන්න එපා – ජනපති ආණ්ඩුකාරවරුන්ට කියයි පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී තිබේ.
1 year ago Tags #ceylonwire දරුවන් ගණිතය සහ ඉංග්‍රීසි අසමත් වන හේතුව මෙන්න නොගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අරමුදල් නොමැතිකම හේතුවෙන් දිවයින පුරා සිටින සිසුන් ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් සඳහා සඳහා දුර්වලතා පෙන්නුම් කරන
1 year ago Tags #ceylonwire ඉස්කෝල උත්සවවලට දේශපාලකයෝ ගෙන්වන එක නතර කරන්න – අගමැතිනිය නිලධාරීන්ට දන්වයි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිට වීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පූර්ණ
1 year ago Tags #ceylonwire කැම්පස්වල නවකවදය නවත්තන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් TikTok වීඩියෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය විසින් නවකවදය වැළැක්වීම පිළිබඳ TikTok වීඩියෝවක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ඒ, දිනපතා නවක වදය