1 year ago Tags #ceylonwire කඩාකප්පල්කාරී ක්‍රියා මර්දනය කරන්න නව නීතියක් සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය
1 year ago Tags #ceylonwire ජනපති දුන් උපදෙස රාජ්‍ය පරිපාලනේ තමන්ගේ වගේ බෙදා හැරලා අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව සිදුවන බවට සහතික වන ලෙස ජනාධිපතිවරයා රජයේ කාර්යාල සහ අමාත්‍යංශ වෙත
1 year ago Tags #ceylonwire විදුලිය සහ ඉන්ධන හදිසියේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කළේ ඇයි? විදුලිය සැපයීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්
1 year ago Tags #ceylonwire සෞඛ්‍ය වැඩවර්ජනය – ජනපති ප්‍රතිප්‍රහාර එල්ල කරයි සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය සේවා ලෙස නම්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව, රෝහල්වල,