1 week ago Tags #ceylonwire සහන කටයුතු වෙනුවෙන් 14ක් එක්ක ඉන්දියාවෙන් තවත් හෙලික්ප්ටරයක් එයි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා කළින් යොදවා තිබූ MI-17 හෙලිකොප්ටර් යානා දෙකක් ඉන්දියාවට ආපසු යැවීමෙන් පසු, ඉන්දීය රජය විසින් සපයන ලද
3 months ago Tags #ceylonwire විදුලිබල මණ්ඩල සේවකයන්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා වන සියලුම නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මෙය
12 months ago Tags #ceylonwire පොල් ‘අත්‍යවශ්‍ය භාණ්ඩයක්’ කරයිද? රජය විසින් පෙන්වා දී ඇති මට්ටම්වලට මිල පාලනය කිරීමට පොල් ‘අත්‍යවශ්‍ය භාණ්ඩ’ යටතට ගැනීමේ හැකියාව පිළිබඳ පොල් කර්මාන්තය පදනම් කරගත්
1 year ago Tags #ceylonwire කන්තලේ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා නොකියාම ලෙඩවෙලා – රෝහලේ වැඩ හිරවෙලා කන්තලේ මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා නොපැමිණීම හේතුවෙන් බරපතළ ලෙස ශල්‍ය සේවා අඩාළ වී ඇති බැවින් හදිසි සේවා අවශ්‍ය රෝගීන්
2 years ago Tags #ceylonwire බොරදියේ මාළු බාගන්න සමනලවැව අලුත්වැඩියාවට සමාගමක් බාධා කරලා? ජීවිත හා දේපළ අහිමිවීමට පවා තුඩුදිය හැකි මහා විනාශයක් වළක්වා ගැනීමට සමනලවැව ජලාශයේ අත්‍යවශ්‍යව තිබූ අලුත්වැඩියා කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire අද රෑ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය. එම යෝජනාව ජනාධිපතිවරයා වෙත