2 months ago Tags #ABSSL අජාන් බ්රහ්ම් හිමි මැයි මාසයේ ආයෙත් ලංකාවට වඩී අජාන් බ්රහ්මවංසෝ හිමියන් මැයි මාසයේදී කෙටි කාලයක් සඳහා ශ්රී ලංකාවට පැමිණෙන බව ශ්රී ලංකා අජාන් බ්රහ්ම් සංගමය (ABSSL) නිවේදනය කරයි.