3 months ago Tags #ceylonwire එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනී එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය
3 months ago Tags #ceylonwire නේපාල හිටපු අගමැති බිරිඳ පණපිටින් පුළුස්සා දමයි(වීඩියෝ) රටේ ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනාල්ගේ බිරිඳ, ඇගේ නිවසට ගිනිතබා පණපිටින් පුළුස්සා දමා ඇති
4 months ago Tags #ceylonwire ඇමෙරිකාවට ටොක්කක් අනිමින් පලස්තීනය ‘රාජ්‍යයක්’ ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාවත් සූදානම් වෙයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව සමග සමාන පියවරයන් අනුගමනය කරමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ඕස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක්
4 months ago Tags #ceylonwire ගාසා නගරය අත්පත් කර ගැනීමේ නෙතන්යාහුගේ සැලැස්මක් ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඊශ්‍රායලයේ දේශපාලන-ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර තිබේ. ඊශ්‍රායලය මුළු වෙරළබඩ ප්‍රදේශයේම මිලිටරි පාලනය
5 months ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ඉල්ලා අස්වෙයි ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් මුහුණදෙන සෞඛ්‍ය ගැටළු සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දීමේ
5 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස්කර අවසන් – පළාත් මට්ටමින් දැනුවත් කිරීම ඇරඹේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් සකස්කර තිබේ. ඒ යටතේ මුලින් 1 වැනි සහ 6 වැනි ශ්‍රේණිවල වෙනස්කම් ක්‍රියාත්මක
5 months ago Tags #ceylonwire යහපාලන කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචා හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට
7 months ago Tags #ceylonwire අගමැති හරිනි ගැන ලාල්ගෙන් ප්‍රකාශයක් නුදුරු අනාගතයේදී කැබිනට් සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සිදුවන බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, එවැනි ප්‍රකාශ
8 months ago Tags #ceylonwire පාකිස්ථානයට ගහන්න ඉන්දීය හමුදාවන්ට මෝදි අවසර දෙයි ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විශේෂ අවසරයක් ලබා දී තිබේ. ඒ ඉකුත්දා එල්ල වූ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට
8 months ago Tags #ceylonwire අගමැති හරිනි අනුරාධපුරය ආරක්ෂා කරන්න පැරිස් යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් ඇත. අප්‍රේල් 1 වන අඟහරුවාදා(අද) UNESCO මූලස්ථානයේදී එහි අධ්යක්ෂ