June 26, 2024

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසාන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමකට පැරිසියේ පිහිටි ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල කමිටුව සමඟ එකඟතාවකට පැමිණ ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර ඊට අදාළ ගිවිසුම අවසන් කර ඇති බවයි.