
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පත් කර තිබේ.
බිම් මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ නව නායකයන් පත් කිරීමේ වගකීම ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ පිහිටි නිල නිවසේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණ ප්‍රකාශයට පත් කර ඇත.
මෙම රැස්වීමට පක්ෂයේ සභාපති පූජ්‍ය උතුරවල ධම්මරතන හිමි, මහලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සහ සී.බී. රත්නායක යන ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart