
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලන කටයුතු කොළඹ මහ නගර සභාවට පැවරීමට නියෝගයක් නිකුත්කර තිබේ.
අදාළ නියෝගය ලබාදී ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග විසින්.
ඒ අනුව විහාරමහාදේවී උද්‍යානයේ පරිපාලනය නාගරික සංවර්ධන අධිකාරියේ සිට කොළඹ මහ නගර සභාවට මාරුවනු ඇති.
මේ තීරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් ප්‍රසිද්ධියට පත්වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart