
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙසැම්බර් මස දෙවැනි දින පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ සිදුවීමට අදාළව පාසල් සංවර්ධන නිලධාරියකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 40 හැවිරිදි වීරකැටිය කටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පහළොස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව තලංගම පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart