December 2, 2025

හිටපු අමාත්‍ය සී.බී.රත්නායක අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද උදැසන ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසමට පැමිණ සිටි බව වාර්තා විය.