
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව යන රටවල මහකොමසාරිස් ධුර, රුසියාව, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, බ්‍රසීලය ඇතුළු රටවල් 20 ක තානාපතිවරුන් ආපසු මෙරටට කැඳවා ඇතත් එම ස්ථාන සඳහා නව තානාපතිවරුන් හෝ මහකොමසාරිස්වරුන් මෙතෙක් පත්කර නොමැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, රුසියාව හා ඔස්ට්‍රේලියාව, ජපානය වැනි ප්‍රබල රටවල් සඳහා ද මෙලෙස තානාපතිවරුන් පත් කිරීම පමාවෙන් වැඩ බලන තානාපතිවරුන්ට රාජකාරි ආවරණය කිරීමට සිදුව ඇත.
දැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල හා කොන්සල් ජනරාල් කාර්යාල 60ක් පමණ ස්ථාපිත කර තිබේ.
එයින් තුනෙන් එකකට ප්‍රධානීන් නොමැතිවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart