1 year ago Tags #ceylonwire ඉන්දියාව ගෝලීය සමුළුවක සත්කාරකත්වයට සැරසෙයි මෙම වසරේ පැවැත්වෙන ගෝලීය දකුණු සමුළුවේ තුන්වන අදියර සඳහා ඉන්දියාව සත්කාරකත්වය ලබා දෙයි. එය අගෝස්තු 17 වන දින ආරම්භ වනු
1 year ago Tags #ByteDance TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට කාපු කෑමක් විසවෙලා TikTokහි මව් සමාගම වන ByteDanceහි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සැළකිව යුතු පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. සේවකයන් 60
1 year ago Tags #ceylonwire හමාස් ලොක්කා ඉරානයේදී ඝාතනය කෙරේ හමාස් සංවිධානයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ සහ ඔහුගේ ආරක්ෂකයකු ඊයේ ඉරානයේදී ඝාතනය කර ඇතැයි එම සංවිධානය නිවේදනය කර තිබේ. හමාස් සංවිධානය
1 year ago Tags #ceylonwire කාර් එකේ බොනට් එක උඩ ගිය ස්පයිඩර් මෑන්ව පොලිසියෙන් අල්ලයි(වීඩියෝ) ස්පයිඩර් මෑන් ඇඳුමකින් සැරසුණු පුද්ගලයකු මෝටර් රථයක බොනට්ටුව මත ගමන් කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචලිත
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ට තියපු වෙඩිල්ල නිසා අමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි එක්සත් ජනපද රහස් සේවයේ අධ්යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වටා පැවති ආරක්ෂක අසාර්ථකත්වය හේතුවෙන් ඔහු
1 year ago Tags #ceylonwire නේපාල ගුවන් අනතුරෙන් 18ක් මියයයි – නියමුවා බේරෙයි(වීඩියෝ) නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්ගත වෙමින් තිබියදී ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. මේ වන
1 year ago Tags #ceylonwire ඇමෙරිකානු සුදු පොලිසිය කළු ජාතික කාන්තාවක් නිවෙස තුළදීම මරාදමයි (වීඩියෝ) ඉලිනොයිස් හි සුදු පොලිස් නිලධාරියකු කළු ජාතික කාන්තාවකට වෙඩිතබන ආකාරය දැක්වෙන කම්පන සහගත වීඩියෝවක් බලධාරීන් විසින් නිකුත් කර තිබේ. නිවසට
1 year ago Tags #14_හැවිරිදි නිපා වෛරසයෙන් කේරළයේ දරුවකු මියගිහින් – ඉන්දියාවම රෝගය ගැන සීරුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයකු නිපා වෛරසයෙන් මිය යෑමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කේරළ
1 year ago Tags #ceylonwire කාලය අවසන් බව තේරුම් ගත් ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඉවත්වෙයි “එය මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වේ” යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත ජනාධිපති මැතිවරණය සඳහා ඔහුගේ
1 year ago Tags #Blue_Origin ඇපලෝ 11 හඳට ගිහින් අදට අවුරුදු 55යි ඇපලෝ 11 යානය සඳ මත ගොඩබෑමේ ඓතිහාසික අවස්ථාවට අදාළ 55 වැනි සංවත්සරය අද සනිටුහන් වේ. චන්ද්‍ර ගවේෂණයේ තවත් යෝධ පිම්මක්