2 years ago ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බව නාමල් කියයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 years ago පාන්දර වෙනකම් ‘මියුසිකල් ෂෝ’ තියන්න අවසර සංගීත සංදර්ශන අවසන් කිරීමට පනවා තිබූ රාත්‍රී 10 කාල සිමාව සංශෝධනය කර ඇති බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි. ඒ
2 years ago අමරවීර චීනෙට තණකොළත් විකුණන්න සුදානම්වෙයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇත. “ඇල්ෆැල්ෆා’’
2 years ago අළුබදුන පළමු තරගය ඔස්ට්‍රේලියාව ජයගනී අළුබදු තරගාවලියේ බර්මිංහැම් හි පැවති පළමු තරගය එංගලන්තය පරදවා ඔස්ට්‍රේලියාව කඩුලු 02කින් ජයගත්තේය. 09 වැනි කඩුල්ලට නායක පැට් කමින්ස් හා නේතන් ලයන්
2 years ago හොස්පිටල් යන්න ඕනෙ කියපු කහඳගමව රිමාන්ඩ් එකට දමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මහින්ද කහඳගම රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොම්පඤ්ඤවීථියේ නිවාස සංකීර්ණයක නිවසක් ලබාදෙන
2 years ago ගිය අවුරුද්දේ ලයිට් කැපුවේ ගෝටා නිසා නෙමෙයි – කංචන ගෝටාව සෝදයි පසුගිය වසරේ ඇති වූ විදුලි අර්බුදයට හේතුව නව උත්පාදන යන්ත්‍ර නොමැති වීම මිස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවේයැයි, විදුලිබල හා
2 years ago රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ වේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තීරණය කර ඇත. ඒ අනුව, රියදුරු බලපත්‍ර
2 years ago ලියාපදිංචි සමාගම්වලින් විතරක් රක්ෂණයක් මිලදී ගන්න – රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලියාපදිංචි රක්ෂණ සමාගම්වලින් හෝ ලියාපදිංචි නියෝජිතයන්ගෙන් පමණක් රක්ෂණ ඔප්පු මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) මහජනතාවගෙන්
2 years ago බ්‍රිතාන්‍යයේ බදු සහනයට ලංකාව අතවනයි එක්සත් රාජධානිය විසින් ලබාදෙන “සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යන තේමාව දරන GSP (වරණීය වෙළඳ) යෝජනා ක්රමයේ
2 years ago මිනිස්සු ණය ගෙවන්නේ නැහැ – ශ්‍රී ලංකා බැංකු සංගමය අනතුරු අඟවයි රට තුළ ණය ගෙවීම් පැහැර හැරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා බැංකු සංගමය