
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුවේ සභානායකවරයාට වෙන් කර තිබූ අසුනේ අමාත්‍ය ආනන්ද විජේපාල වැරදීමකින් අද අසුන්ගෙන තිබිණි.
විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා රීති ප්‍රශ්නයක් මතු කිරීමෙන් පසු අමාත්‍යවරයා අසුනෙන් ඉවත් විය.
එසේම, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට අසුනෙන් ඉවත් වන ලෙස උපදෙස් දෙන අයුරු ද දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart