
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තීබූ ඩ්‍රෝන යානයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
මුහුදේ පාවෙමින් තිබූ මෙම ඩ්‍රෝන් වර්ගයේ ගුවන් යානය ත්‍රිකුණාමලය නාවිකයන් විසින් ඊයේ(26) රාත්‍රියේ ගොඩබිමට රැගෙනවිත් තිබේ.
මෙම ඩ්‍රෝන යානය කුමන රටකට අයත් එකක්ද, කුමන අරමුණක් සඳහා භාවිත කළේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් ප්‍රකාශ කිරීමට සමගාමීව මෙම ඩ්‍රෝන යානය හමුවීමත් සමග, එය සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයටද ලක්කෙරී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart