
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චාවකච්චේරි ප්‍රදේශයේ අලුත උපන් බිළිඳකු ඝාතනය කිරීමේ චෝදනාව මත වයස අවුරුදු 43 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ උදෑසන මුතියවත්ත ප්‍රදේශයේ ළිඳකට දමා අලුත උපන් බිළිඳකු ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලදී ළිඳ අසල නිවසකට අයත් ඉඩමක වළලා තිබූ ලේ පැල්ලම් සහිත රෙදි කැබලි සොයාගන්නා ලදී.
අලුත උපන් බිළිඳාගේ මව යැයි සැළකෙන කාන්තාවක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart